ගිනිපත් ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. ගින්න ඇවිලී යෑම සඳහා ගිනි අඟුරුවලට හුළං ගහනවා.