ගිනිමද්දහනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා.ප්ර. තද අවුව සහිත ඉර මුදුන් වේලාව; මධ්යාහ්න සමය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 591 ← ගිනිබත් කරනවා ගිනිමරේට →