ගිනිරොටුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. ගිනි ගොඩකින් දුම්ගුලි සමග ඉහළට විහිදෙන ගිනි ගුළිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 591 ← ගිනිරාමෙට ගිනිලනවා →