ගිම්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ග්රීෂ්මය; උෂ්ණය; රස්නය.2. නා.ප්ර. ග්රීෂ්ම කාලය; ගිම්හාන ඍතුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 592 ← ගිමන්හල ගිම් නිවනවා →