ගියකලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පසු වූ කාලය; ගත වූ කාලය; අතීතය.2. (කථා.) නා. සිදුවූ දේ.ක්රි.වි. කල් ගෙවුණු; කාලය ගෙවීගිය පසු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 593 ← ගිය වියදම දෙනවා ගියදෙය →