ගියර එළවුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. ගියර් දැමීම (=gearing).
2. (පාරිභා.) නා. අවශ්‍ය ගියරයට අමුණා යන්ත්‍ර ගමන් කරවීම; ගියර අමුණා යන්ත්‍ර ගමන් කරවීම (=gear drive).