ගියරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මෝටර් රථවල එන්ජිම එක ම වේගයෙන් ක්‍රියා කරද්දී අක්ෂ දණ්ඩ වෙනස් වේගවලින් කරකැවීමට සලස්වන දෑතිරෝද පද්ධතියක් සහිත යාන්ත්‍රික උපකරණය (=gear)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. gear