ගිලන්ගේසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ගිලනුන් හා ආබාධිතයන් නවත්වා ගෙන ඔවුන්ට වෛද්‍ය ආදි උපස්ථාන කරන ශාලාව; රෝහල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 595 ← ගිලන්ගෙය ගිලන්ත →