ගිල්ඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සුඵ හස්තකර්මාන්ත, ගෘහ කර්මාන්ත ආදිය කරන්නන්ගේ ශ්‍රේණිය (=guild).