ගිවිසිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. යමක් කිරීමට පොරොන්දු වෙනවා; එකඟ වෙනවා; ප්‍රතිඥා දෙනවා.
2. ක්‍රි. කිසියම් කියමනක් ඉල්ලීමක් හෝ මතයක් පිළිගන්නවා.
3. ක්‍රි. සොයා බලනවා; සෝදිසි කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. agree
2. v. behight
3. v. covenant