ගිහියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගිහි ජීවිතයක් ගත කරන්නා; ගෘහස්ථයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. laic
2. n. layman