ගී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නිශ්චිත මාත්‍රා ගණනකට අනුව බැඳි පැදි විරිත් විශේෂය; ගීය.
2. නා.ප්‍ර. ගිතෙල්.
3. නා.ප්‍ර. ගමන; ගමන් කිරීම.
4. නා.ප්‍ර. මරණින් පසු උපත.
5. නා.ප්‍ර. ආකාරය; ස්වභාවය; ගතිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. song
2. n. verse