ගීතිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගීතය; ගායනය; ගීය.
2. නා. යාච්ඤා වශයෙන් ගයන ගීය; සමූහ වශයෙන් ගයන ගීය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. choral
2. hymn
3. n. introit
4. n. psalm
5. n. song