ගුච්ඡය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (මල් ආදිය) මිටිය; කලාපය; පොකුර.
2. නා. (පාරිභා.) ප්රාග් වෘත්තයේ දෛහ පිණ්ඩවල ගුච්ඡිකාවන් එක්කාසු වීමෙන් සෑදුණු තනි කේශනාලිකා ගුළිය. (= glomus).