ගුණිතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කිසියම් සංඛ්‍යාවක් හෝ රාශියක් තවත් සංඛ්‍යාවකින් හෝ රාශියකින් වැඩි කිරීමෙන් ලැබෙන උත්තරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. multiple
2. n. product