ගුදකීල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ගුදයේ හටගන්නා මස්දලු ඇති වීම ලක්ෂණකොට ඇති අර්ශස් රෝගය.
1. (පාරිභා.) නා.ප්ර. පිරිමි කැරපොත්තාගේ පෞච්ඡාංගවලට අමතර ව පිහිටි සියුම් ප්රසර දෙක.
2. නා.ප්ර. අර්ශස් රෝගය.(=analstiles).