ගුදම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බඩු ගබඩාව; රේගුවේ බඩු ගබඩාව.
2. නා. මත්පැන් ගබඩා කොට තබන ගෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. godown
2. Acc. stores
3. Oth. vat
4. Soc. warehouse