ගුදාස්ථියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. කොඳුඇට පේළියේ පහළ ම කෙළවරේ පිහිටි ඇටය (=coccyx).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 599 ← ගුදාවතලය ගුදාස්ථීය →