ගුප්ත වත්කම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වෙළඳ අගයට වඩා සෑහෙන තරම් අඩු වටිනාකමකින් පොත්වල පවත්වා ගෙන යන වත්කම් (=hidden assets).