ගුප්තතාපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යම් ද්‍රව්‍යයක් උෂ්ණත්වය වෙනස් නොකර ඝන අවස්ථාවේ සිට වායු අවස්ථාවට හෝ පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය (=latent heat).