ගුප්තාංශුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රුධිරයට ඇතුළුවීමට පෙර පටකවල ජීවත් වන බීජාංශුවේ අවස්ථාවක් (=cryptozoite).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

cryptozoite