ගුබ්බෑයම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කුඩා අතුපැල් විශේෂයක්; රොඩී ජනයා වසන තැන; කුප්පායම.
2. නා. රා අරක්කු වැනි මත්පැන් රැස්කොට තබන හෝ විකුණන ස්ථානය; දුසිරිතට පොළඹවන ස්ථානය.