ගුමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මී මැස්සන්ගේ ගුමු ගුමු හඬ.2. නා. මේඝ ගර්ජනාව.3. නා. ගොමුව; පඳුර; ගුල්මය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 600 ← ගුබ්බිය ගුමන බමරය →