ගුරු මණ්ඩලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (හස්ත රේඛා ශාස්ත්රයට අනුව) අල්ලේ පිහිටි ග්රහ මණ්ඩලවලින් එකක්; ගුරුට අයත් මණ්ඩලය.
2. නා. පාඨශාලා ආදියෙහි ඉගැන්වීමේ නියුක්ත ගුරු පිරිස.