ගුරුත්වජ ත්වරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. නිදැල්ලේ වැටෙන වස්තුවක් පෘථිවියේ ගුරුත්වාකර්ෂණය නිසා අත්කර ගන්නා ත්වරණය. (=acceleration due to gravity).