ගුරුත්වාකර්ෂණ නියමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. වස්තු දෙකක් අතර පවත්නා ආකර්ෂණ බලය ඒවායේ ස්කන්ධවල ගුණිතය හා අනුලෝම වශයෙන් ද ඒවා අතර ඇති දුරෙහි වර්ගය හා ප්රතිලෝම වශයෙන් ද විචලනය වේ යන නියමය.