ගුලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. තෙල් දමන කුඩා භාජනය; තෙල් කුලාව; සෙක්කුවල තෙල් වෑස්සෙන සිදුර හෙවත් ගුල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. ball