ගුවන්විදුලි තරංගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. එක් තැනක සිට තවත් තැනකට අහසින් සංඥා ගෙන යන විද්‍යුත් චුම්බක තරංගය.(=wireless radio wave).