ගුහ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සඟවන්නට සුදුසු දෙය; සැඟවුණු දෙය; රහස.
2. නා. සැඟවිය යුතු ශරීරාංගය; රහසඟ.
3. නා. ක්ෂීරපායී ගැහැණු සතුන්ගේ බාහිර ප්‍රජනන විවරය; භගය.