ගුළා මූට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගුළාවකින් / බෝලයකින් එහා මෙහා ක්‍රියා කරන මූට්ටුව; බෝල සන්ධිය.