ගෘහ කර්මාන්තය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගෙවල් ඉදි කිරීමේ කර්මාන්තය; ගෙයක් තැනීමේ දී කරන කාර්ය.
2. නා. ආශ්රයෙහි කරනු ලබන විවිධ කර්මාන්ත.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. handicraft
2. n. cottage industry
1. නා. ගෙවල් ඉදි කිරීමේ කර්මාන්තය; ගෙයක් තැනීමේ දී කරන කාර්ය.
2. නා. ආශ්රයෙහි කරනු ලබන විවිධ කර්මාන්ත.
1. n. handicraft
2. n. cottage industry