ගෘහ නිර්මාණ විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගොඩනැගිලි හා ගෙවල් ඉදිකිරීමේ ශාස්ත්‍රය; ගෘහ නිර්මාණ ශිල්පය (=architecture).