ගෘහපතියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෙදර ස්වාමියා; ගෙදර අධිපතියා.
2. නා. වෛශ්‍ය/ගොවි කුලයට අයත්වන්නා.