ගෘහ්යකර්මසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ඉවුම්පිහුම් ආදි වූ ගෙදරක පවත්නා කටයුතු; ගෙදර වැඩපළ.2. නා.ප්ර. ගෙදරට සීමා වූ පුද පූජාදිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 604 ← ගෘහස්ථක්රීඩාංගණය ගෘහාංගණය →