ගෙරිකුණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගවයකුගේ මෘත ශරීරය.
2. (කථා.) (රූඪි.) නා. පිළිකුල් සහගත දෙය; අකමැති දෙය.