ගෙලරැව්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පරෙවි, කෝකිල, ඇටිකුකුළු ආදි ඇතැම් කුරුල්ලන්ගේ උගුරෙන් නික්මෙන රාවය; කණ්ඨ රාවය.
2. නා.ප්‍ර. සතුට නිසා බොහෝ විට කාන්තාවන් හෝ ළදරුවන් උගුරෙන් නිකුත් කරන රාවය.