ගෙලෙමිණි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඇතැම් නාගයන්ගේ කණ්ඨයෙහි ඇතැයි විශ්වාස කැරෙන මැණික් ගල; කණ්ඨමාණික්යය.
නා.ප්ර. ගෙලෙහි මැණික; කණ්ඨ මාණික්යය.
නා.ප්ර. ඇතැම් නාගයන්ගේ කණ්ඨයෙහි ඇතැයි විශ්වාස කැරෙන මැණික් ගල; කණ්ඨමාණික්යය.
නා.ප්ර. ගෙලෙහි මැණික; කණ්ඨ මාණික්යය.