ගෙවත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගෙය ආශ්‍රිත වගා කළ බිම; විවිධ භෝග වර්ග වවන ලද නිවස පිහිටි ඉඩම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. croft
2. n. garden
3. Soc. homestead