ගෙවදිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. අභිනවයෙන් තැනූ ගොඩනැගිල්ලක වාසය අරඹනවා; පදිංචිය පිණිස අලුත් නිවසකට චාරිත්රානුකූල ව ඇතුළු වෙනවා.
2. ක්රි. පෙරහැර චාරිත්රානුකූලව අවසන්කොට ඇතුළුවෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
vti. open