ගෙවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ද්රව්ය එකිනෙක ගැටීමෙන් අනුක්රමයෙන් ක්ෂය කරනවා; ගැටීමෙන් ටිකෙන් ටික අඩු වීමට සලස්වනවා.
2. ක්රි. කාලය ගත කරනවා.
3. ක්රි. මාර්ගය පසු කරනවා.
4. ක්රි. ආයුෂ, දුක, සැප ආදිය ක්රමයෙන් හීන කරනවා.
5. ක්රි. දිය යුතු මිල මුදල් හිමිකරනවා; දීමට බැඳී සිටින දෙයක් දෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. depreciate
2. vti. pay
3. vti. spend