ගෙවලං මල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නව ගොඩනැගිල්ලකට ගෙවදින අවස්ථාවේ එහි මුදුන් යටලීයේ එල්ලනු ලබන සහල්, දුරු, මිරිස් ආදියත් කැවුම්, කිරිබත් වැනි නොඉඳුල් ආහාරත් දමා කට බැඳ සකස් කර ගත් මල්ල හෝ මුට්ටිය.