ගෙවලයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වස්තු තණ්හාවෙන් මියගොස් තමන්ගේ ම ගෙයි යක්ෂයකු වී උපදින තැනැත්තා.
2. (රූඪි.) නා. මසුරු තැනැත්තා; ලෝබයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Psy. poltergeist
1. නා. වස්තු තණ්හාවෙන් මියගොස් තමන්ගේ ම ගෙයි යක්ෂයකු වී උපදින තැනැත්තා.
2. (රූඪි.) නා. මසුරු තැනැත්තා; ලෝබයා.
Psy. poltergeist