ගොක් බඳිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පතා යම් නිශ්චිත කාලසීමාවක් තුළ ඔප්පු කිරීමේ අරමුණින් ඵල දරන පොල් ගස ගොක් කොළයක් බැඳ දෙවියන්ට වෙන් කර තබා බාර වෙනවා.