ගොජර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගෝචර භූමිය; යෝග්‍ය ආශ්‍රය ස්ථානය.
2. (කථා.) නා.ප්‍ර. ගොදුරු රඳන තැන; බොක්ක; බඩවැල.