ගොඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ගැමි පරිසරයට අයත්; පිටිසර බද.
2. (කථා.) වි. නියමිත ක්‍රමයක් නැති; ශාස්ත්‍රානුකූල නොවන.
1. නා.ප්‍ර. පොළෝ තලයේ දියෙන් යට නොවූ බිම; ගොඩබිම.
2. නා.ප්‍ර. වළකින් පිට ඇති බිම; ගොඩැලි බිම් පෙදෙස.
3. නා.ප්‍ර. වෙරළ හා සම්බන්ධ බිම් පෙදෙස; ඉවුර.
4. (කථා.) නා.ප්‍ර. ජලයේ නොගැඹුරු පෙදෙස.
5. නා.ප්‍ර. ගමකට අයත් කුඩා පෙදෙස.
6. නා.ප්‍ර. නගරයට ඈත ප්‍රදේශය; පිටිසර බද පෙදෙස; නොදියුණු පෙදෙස.
7. නා.ප්‍ර. මඩ රහිත භූමිය; ජලාශ්‍රිත නොවූ බිම.
8. නා.ප්‍ර. එක්තැන් කළ සමූහය; රාශිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. accumulation
2. a. ashore
3. n. bank
4. n. bulk
5. n. chuck
6. n. cumulation
7. n. heap
8. n. highland
9. n. huddle
10. n. land
11. n. lot
12. n. lump
13. n. mass
14. n. pile