ගොඩ එනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ජලය ඇති ස්ථානයක සිට හෝ කුඹුරක් වැනි ස්ථානයක සිට ගොඩට එනවා.
2. ක්රි. විපතකින්, කරදරයකින් මිදෙනවා; දුක් පීඩා අවසන් වී සහනය ලබනවා.
3. ක්රි. ළිඳක් පතලක් වැනි ගැඹුරු ස්ථානයක සිට ගොඩට පැමිණෙනවා.