ගොඩ ගහනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ගොඩක් වශයෙන් සකස් කරනවා; ඒකරාශි කරනවා; එක්කාසු කරනවා.
2. ක්රි. මුහුදු රැල්ලට අසු වී වෙරළට එනවා; මුහුදු, ගංගා, වැව් ආදියෙන් ගොඩට පාවී රැඳෙනවා; ගොඩට විසි වෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
v. amass