ගොඩ නගනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. දියෙන්, මඩෙන් හෝ වළකින් යමකු හෝ යමක් ගොඩට ගන්නවා.
2. ක්‍රි. කරදරයකින් දුකකින් මුදවනවා; (ලෙඩ රෝග ආදිය) සුව කරනවා.
3. ක්‍රි. (ගොඩනැගිලි ආදිය) ඉදි කරනවා.
4. ක්‍රි. නිම කරනවා; සම්පූර්ණ කරනවා.
5. ක්‍රි. එක්රැස් කරනවා; ගොඩ ගසනවා.