ගොඩඔතු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පුරාණයේ ගොඩ ඉඩම්වලින් අය කළ බද්දක්; හේන්වලින් අය කළ බද්ද.