ගොඩනිල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. ගොඩබිම පැත්තේ අහසෙහි දිස්වන වලාකුළු සහිත නිල් පැහැය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 608 ← ගොඩනැඟිලිවලින් වට වූ චතුරශ්ර වීථිය ගොඩපාළුව →